Friday, May 24, 2013 |
 

ප්‍රවෘත්ති

අඩුපහසුකම් නිවාසවල ජිවත්වු ජනතාව වෙනුවෙන් නිවාස 60,000ක්...! - Rural Infrastructure Development Initiatives

අඩුපහසුකම් නිවාසවල ජිවත්වු ජනතාව වෙනුවෙන් නිවාස 60,000ක්...!
(21.03.2013) නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වන විට කොළඹ නගරයේ ජිවත් වන පැල්පත්, මුඩුක්කු සහ අඩුපහසුකම් නිවාසවල ජීවත් වූ ජනතාව වෙනුවෙන් නිවාස 60,000ක් කොළඹ නගරයේ ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කොට ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Images Avalible

කෑගල්ල දිසාවේ හෙක්ටයාර් 143.8ක් නව තේ වගාවට...! - Economy

කෑගල්ල දිසාවේ හෙක්ටයාර් 143.8ක් නව තේ වගාවට...!
(21.03.2013)වසර 2013 දී කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘතීන් 4ක් යටතේ අලුතින් තේ හෙක්ටයාර් 143.8ක් ඇති කිරීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
Images Avalible

මාතලේ යටවත්තට කිරි ශීත කිරිමේ මධ්‍යස්ථානයක්...! - Economy

මාතලේ යටවත්තට කිරි ශීත කිරිමේ මධ්‍යස්ථානයක්...!
(21.03.2013) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමේ අරමුණින් මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරි ශීත කිරීමේ කුඩා පරිමාණ මධ්‍යස්ථානයක් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
Images Avalible

ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ජනපති අතින් ජනතා අයිතියට පැවරේ...! - Electricity

ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ජනපති අතින් ජනතා අයිතියට පැවරේ...!
(20.03.2013) හම්බන්තොට බරුතන්කන්දේ ඉදිකළ ශ්‍රී ලංකාවේ විශාලතම සූර්ය බලශක්ති බලාගාරය  (18) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
Images Avalible

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොට ජනතා අයිතියට...! - Ports & Aviation

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොට ජනතා අයිතියට...!
(19.03.2013) ශ්‍රී ලාංකේයීය වංශකථා ඉතිහාසයේ සදානුස්මරණීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 'නිල් ගුවන ජයගත් සිංහ සලකුණ' මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් උපනූපන් ලක්මාතාවගේ දරු පරපුර වෙනුවෙන් ඊයේ (18) තිළිණ කැරිණි.
Images Avalible

කටුනායක-කැලණිය අතර අධිවේගය අගෝස්තුවේ ජනතා අයිතියට...! - Highways

කටුනායක-කැලණිය අතර අධිවේගය අගෝස්තුවේ ජනතා අයිතියට...!
(19.03.2013) කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කැලණිය දක්වා කොටස ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට සූදානම් බව රජය පවසයි.
Images Avalible

රුපියල් මිලියන 68ක් වැය කර දොම්පේ මාර්ග 2ක් සංවර්ධනය කරයි...! - Rural Infrastructure Development Initiatives

රුපියල් මිලියන 68ක් වැය කර දොම්පේ මාර්ග 2ක් සංවර්ධනය කරයි...!
(18.03.2013) රජය මගින් රුපියල් මිලියන 68ක මුදලක් වැය කොට දොම්පේ මාර්ග දෙකක සංවර්ධන වැඩ ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි.
Images Avalible

ශ්‍රී ලාංකීය ආශ්චර්ය ලොවටම පෙන්වන නිල් අහසේ විජයග්‍රහණය...! - Ports & Aviation

ශ්‍රී ලාංකීය ආශ්චර්ය ලොවටම පෙන්වන නිල් අහසේ විජයග්‍රහණය...!
(18.03.2013) අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාරව ශ්‍රී ලංකාව ආසියාවේ ගුවන් කේන්ද්‍රය කරවීමේ සංකල්පය යථාර්තවත් කරමින් මෙරට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපළ වන මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ අද විවෘත වේ.
Images Avalible

මාතරින් සහල් පිටි අයිස් ක්‍රීම්...! - Industrial Development

මාතරින් සහල් පිටි අයිස් ක්‍රීම්...!
(15.03.2013) පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ මැදිහත්වීම මත මාතර දිස්ත්‍රික්කය සඳහා සහල් පිටි අයිස් ක්‍රීම්  නිෂ්පාදනය කළ හැකි යන්ත්‍ර 2ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අතින් පසුගියදා ජනතා අයිතියට පත් කළ බව මාතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Images Avalible

දෙල්තොට නිවාස 37ක ව්‍යාපෘතිය ජනතා අයිතියට ...! - Urban Development

දෙල්තොට නිවාස 37ක ව්‍යාපෘතිය ජනතා අයිතියට ...!
(15.03.2013)ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මග පෙන්වීමෙන් සහ පූර්ණ අධික්ෂණයෙන් ඉදි කරනු ලැබූ කුකුළාපාන විරු ගම්මාන ව්‍යාපෘතිය 16 පස්වරු 3.00ට ඉදිකිරීම් සේවා, නිවාස සහ පොදු පහසුකම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධානත්වයෙන් දෙල්තොට කුකුළාපාන නිවාස ව්‍යාපෘති භුමියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Images Avalible

ලක්ෂ 18ක් විදේශගත ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ට රටවිරු පියස නිවාස..! - Rural Infrastructure Development Initiatives

ලක්ෂ 18ක් විදේශගත ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ට රටවිරු පියස නිවාස..!
(14.03.2013) රටට ප්‍රධාන විදේශ විනිමය ගෙන එන විදේශයන්හි සේවය කරන ජනතාවට කෘත ගුණ සැලකීම සඳහා රටවිරු පියස නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත් ග්‍රාමීය මට්ටමින් දුප්පත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම එහි අරමුණ බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Images Avalible

මත්තල තෙල් සැපයුම් පර්යන්තය ලොව ඉහළම තාක්ෂණයෙන් යුක්තයි...! -

මත්තල තෙල් සැපයුම් පර්යන්තය ලොව ඉහළම තාක්ෂණයෙන් යුක්තයි...!
(13.03.2013) ලෝකයේ ඉහළම තාක්ෂණික උපකරණ යොදාගනිමින් මත්තල ගුවන් තොටුපළ තෙල් සැපයුම් පර්යන්තය ඉදිකර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. මේ නිසා ලොව ඕනැම ගුවන් යානයකට තරඟකාරී මිලකට තෙල් සැපයීමට හැකි බවත් හෙතෙම අනාවරණය කළේය.මත්තල ගුවන්තොටුපළ තෙල් සැසයුම් අංගනයේ ඉදිකිරීම් ප්‍රගති සමාලෝචනය සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
Images Avalible

දැයට කිරුළ 2013 වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවර්ධන ව්‍යාපෘති 120ක් ජන අයිතියට...! - Rural Infrastructure Development Initiatives

දැයට කිරුළ 2013 වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවර්ධන ව්‍යාපෘති 120ක් ජන අයිතියට...!
(13.03.2013) මෙවර 2013 දැයට කිරුළ නිමිත්තෙන් පොලොන්නරුව, මඩකළපුව, ති‍්‍රකුණාමලය හා අම්පාර යන දිස්ති‍්‍රක්කයන්හි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් දශ ලක්ෂ 10,625කට මූල්‍ය ප‍්‍රතිපාදන යොදවා නිමකරන ලද කෘෂිකර්ම, වාරිමාර්ග, මහාමාර්ග, අධ්‍යාපනය, සෞඛ්‍ය, පානීය ජල සම්පාදන හා විදුලිබල යන ක්ෂේත‍්‍රයන්හි ව්‍යාපෘති රැසක් දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයට සමගාමිව ජනතා අයිතියට පත් කෙරේ.
Images Avalible

ගමින් ගම යා කෙරෙන වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 84ක් සංවර්ධනයට...! - Rural Infrastructure Development Initiatives

ගමින් ගම යා කෙරෙන වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 84ක් සංවර්ධනයට...!
(12.03.2013) මග නැඟුම විශේෂ වැඩසටහනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස එකින් එක සම්බන්ධ කරමින් ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කෙරෙන ගමින් ගම යා කිරීමේ  ව්‍යාපෘති යටතේ තවත් කිලෝමීටර් 84ක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇත. මේ මගින් සම්බන්ධ කෙරෙන ගම්මාන ගණන 58කි.
Images Avalible

වයඹ ධීවර කර්මාන්තය නැංවීමට ධීවර පවුල් 50කට බෝට්ටු ලබාදුන්නා...! - Agriculture, Fisheries and Aquatic Resources

වයඹ ධීවර කර්මාන්තය නැංවීමට ධීවර පවුල් 50කට බෝට්ටු ලබාදුන්නා...!
(12.03.2013) වයඹ පළාතේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා තෝරා ගත් ධීවර පවුල් 50කට එන්ජින් සහිත අඩි 18 1/2ක් දිග බෝට්ටු 50ක් 2012 වසරේ බෙදාදී තිබෙන බැව් වයඹ පළාතේ ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි.
Images Avalible
< Previous ... 1 2 3 4 5 6 7 8 9 10 61 ... Next > 

(total 902 results)