Tuesday, May 21, 2013 |
 

ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

"මහින්ද චින්තනය"

නිවැරදි තොරතුරු දැනගනීම සඳහා ජනතාවට ඇති අයිතිය පිළිගැනීම, අපගේ මාධ්‍ය ප්‍රතිපත්තියෙහි පදනමයි. රටෙහි සමාජයීය, දේශපාලනික සහ ආර්ථික සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා මාධ්‍යයෙහි පුළුල් සහභාගීත්වය ලබාගැනීමයි.

දැක්ම

හොඳින් දැනුවත් වූ සමාජයක්.

මෙහෙවර

ජනහිතකාමී, සංවර්ධන ඉලක්කයන් සපුරාගත් නිදහස් හා වගකීමෙන් යුතු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම මගින් සමස්ත මාධ්‍ය ක්‍රියාවලියම විශිෂ්ඨත්වය ලඟා කරවීම.

 

ජාතික සංවර්ධනය පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය

දැක්ම

සංවර්ධන ව්‍යාපෘතිවලට අදාලව දැනුවත් සමාජයක් ඇතිකිරීම.

මෙහෙවර

රජයේ සියළුම සංවර්ධන ක්‍රියාවලීන් සහ රාජ්‍ය ආයතන, සම්පත් උපරිමව යොදා ගනිමින්, ජනතාවගේ අවශ්‍යතාවයන් තෘප්තිමත්වන ආකාරයෙන් ජනතාව දැනුවත් කිරීම.

අරමුණ

මහින්ද චින්තන වැඩ පිළිවෙල යටතේ රජය මගින් රටපුරා ක්‍රියාත්මක දැවැන්ත සංවර්ධන වැඩ සටහන් සහ ව්‍යාපෘති පිළිබඳව සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට හිමිවන ආකාරය ගැන ජනතාව තුල දැනුවත් කිරීම.